Category: Uncategorized

Skeleton found

Skeleton found. කලකින් නුදුටු සොයුරා බලන්න රාජගිරියේ නිවසට ගිය නැගණියට ඇඳ උඩ තිබුණ අයියාගේ ඇටසැකිල්ල හමුවෙලා

Skeleton found. තම සොයුරාගේ දුක සැප සොයා බැලීමට මාස 5 කින් පමණ ඔහු වාසය කරන බව කියන නිවසට ගිය විට ඔහු පෙනෙන්නට නොසිටි බවත් වැඩිදුර විපරම් කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් දියවී ගිය...

13_SLT_P7

Kotakethana Murder.කොටකෙතන ඝාතනයෙන් නිදහස් වූ විත්තිකරුවන් කියන කතාව

Kotakethana Murder. දිගු මිනිස් ඝාතන වැළක අවසන කොටකෙතන පසුගිය කාලසීමාවේ සන්සුන් වුවද යළිත් උණුසුම් වූයේ පේ‍‍්‍රමාවතී හා පුෂ්පකුමාරි යන අයගේ ඝාතන සම්බන්්ධයෙන් බන්ධනාගාරගතව සිටි සැකකරුවන් තිදෙනෙකුට පසුගියදා නිදහස ලැබීමත් සමගය. කහවත්ත හා කොටකෙතන ආශ‍‍්‍රිතව...

timthumb

Tamil diasphora. දෙමල ඩයස්පෝරාව ඊලම අතහැරීමට එකගවෙයි -මංගල සමරවීර

 Tamil diasphora. දෙමල ඩයස්පෝරාව නොබෙදුනු ශ‍්‍රී-ලංකාවක් තුල කටයුතු කිරීමට එකගත්වය පලකොට ඇතැයි විදේශ ඇමති මංගල සමරවීර මහතා ප‍්‍රකාහ කරයි. දෙමළ ජාතිකයන්ගේ ජගත් දෙමළ සංසදය සමග සාකච්ඡුා කිරීම ශ‍්‍රී ලංකා ජාතිය ගොඩනැගීමට රුකුලක් වන බව ...

wele-suda

Udayanthi with Wele Suda. සහෝදරියක දැමූ නඩුවක් නිසා වෙලේ සුදා එක්ක ගනුදෙනු කළ එක් නිළියකගේ නමක් එළියට

Udayanthi with Wele Suda. පසුගිය කාලයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා සමග මුදල් ගනුදෙනු කළ නිළියන් ගැන තොරතුරු පළවුවත් ඒ කවුදැයි යන්න හෙලි කර තිබුනේ නැත. මේ නිසා ඊට සම්බන්ධයක් නැති ටෙලි නිළියන්...

namal

Namal Udugama. සම්පූර්ණ සුවය ලැබූ නාමල් උඩුගම ලංකාවට පැමිණෙයි

පසුගියදා කලා ලෝකයේ මෙන්ම දේශපාලන ලෝකයේද කථාබහක් ඇති කළ සුප‍්‍රකට ගායක නාමල් උඩුගමගේ අක්මාව ආශ‍්‍රිත රෝගය සඳහා ඔහු විදෙස්ගතව ප‍්‍රතිකාර ලැබූ පසුව සම්පූර්ණ සුවය ලබා ඊයේ දිවයිනට පැමිණියා. ඔහුගේ බිරිය ටෙලි නිළි රුවන්ති මංගලා...

dv upul

DV Upul. මහින්ද අගමැති වුණාම FCID එකේ PC කට්ටගෙ ඉඳන් DIG වෙනකං හැමොම ගල්ගහල මරලා දානවා

DV Upul. පසුගියදා පැවති දේශපාලන රැුස්වීමකදී ප‍්‍රබල මහින්ද හිතවාදියෙකු ලෙස සැලකෙන දකුණු පළාත් සභා ඇමති ඞී වී උපුල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එරෙහිව බරපතල ප‍්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නෙ ඉදිරියට මහින්ද රාජපක්ෂ අගමැති...

5141-natasha-perera-prihan-home-coming221097283

Nathasha Home Coming. නතාෂා – ප‍්‍රිහාන් යුවලගේ විවාහයේ Home Coming…

Nathasha home coming. පසුගිය කාලය පුරාම කා අතරත් කතාබහට ලක්වූ නතාෂා – ප‍්‍රිහාන් යුවලගේ විවාහයේ දෙවන දිනය අද (29) කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණා. එම විවාහයේ ඡුායාරූප එකතුව පහතින්…